Tag Archives: vehicles

2032 සිට ඩීසල් පෙට්‍රල් වාහනවලට තිත

වාහන නිෂ්පාදනය කිරීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ඉතා වැදගත් තීරණයක් ගැනීම පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිදු වුණා. තීරණය වුණේ 2032 වසරේ සිට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන ලෙස යොදා ගන්නා වාහන සිය රට තුළ නිෂ්පාදනය කිරීමත් වෙනත් රටවලින් ආනයනය කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම. මේ තීරණයට හේතු වුණේ මේ වෙද්දි සිදු වෙමින් පවතින පරිසර දූෂණය. පරිසර දූෂණයේ එක් අංගයක් වුණු ...

Read More »

Hyundai සහ Kia මෝටර් රථ නිෂ්පාදන සමාගම් එක්ව සූර්ය බලශක්ති වාහන හඳුන්වා දෙයි

Hyundai සහ Kia මෝටර් රථ නිෂ්පාදන සමාගම් එක්ව සූර්ය බලශක්ති වාහන හඳුන්වා දෙයි

Hyundai සහ Kia මෝටර් රථ නිෂ්පාදන සමාගම් Hyundai මෝටර් රථ සඳහා ගෝලීය විමෝචක පාලන ඉලක්කයක් සපුරාලීමට සූර්ය බල ශක්ති තාක්ෂනය හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. එම වාහන වල වහලයේ මෙම සූර්ය පැනල් සවි කිරීමටයි ඔවුන් අදහස් කරන්නේ. මෙම සමාගම් හයිබ්‍රිඩ් සහ බැටරි විදුලිය සහිත විවිධ වර්ගයේ වාහන සඳහා සූර්ය බලශක්ති පද්ධති තුනක් හඳුන්වා දෙනවා. මෑත වසර වලදී රටවල් කිහිපයක් කාබන් ඩයොක්සයිඩ් ...

Read More »