Tag Archives: vehicle

වාහන සේවා මධ්‍යස්ථානයක් තෝරා ගනිද්දී මේ ගැනත් හිතන්න

ඔබේ වාහනය සර්විස් කිරීමට සර්විස් ස්ටේෂන් එකක් තෝරා ගන්නේ කොහොමද? නවීන මාදිලියේ අලුත් වාහනයක් මිලදී ගන්න නම් අඩුම තරමින් මිලියන 4 ක විතර මුදලක් තියෙන්නම ඕනෙ. ඒ තරම් මුදලක් වැය කරලා අලුත් වාහනයක් මිලදී ගත්තාට පස්සේ එයට කළ යුතු සාත්තු බොහොමයක් තිබෙනවා. මේ සාත්තු අපිට ගෙදරදි කරන්න පුළුවන් විදියේ ඒවා විතරක්ම නෙවෙයි. ඒ සඳහා සර්විස් ස්ටේෂන් එකක සහාය ලබා ගන්නත් ...

Read More »

“අපිටම කියලා අපේම වාහනයක් අපි හදනවා” – රොහාන් පල්ලෙවත්ත

ලංකාවේ වාහන ව්‍යාපාර අංශයේ පළමු පෙළේ ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමාගේ මතය අනුව මෙම සඟරාව කොයි විදිහේ බලපෑමක් වාහන ක්ෂේත්‍රයට සිදුකරයිද? ඔව්.. ඇත්තටම මම හිතන්නේ ලංකාවේ සමාජ ක්‍රමය තුළ පාසල නිමා කරලා එළියට එන ඕනෑම කෙනෙක්ට තියෙන ප්‍රධාන හීනයක් තමා තමන්ට කියල වාහනයක් ගන්න එක.. නමුත් මම දකින කාරණාවක් තමයි ඒ ආශාවට සාපේක්ෂව වාහන සම්බන්ධව අපේ අයට තියෙන දැනුම ඉතාම සීමිතයි.. ඉතින් ...

Read More »