Tag Archives: toyota aqua

මෙන්න දැනගන්න Toyota Aqua මෝටර් රථය ගැන

Mini hatchback වර්ගයේ car එකක් උනත් මේ රථය තරමක් මිලෙන් නම් වැඩියි. Fully Hybrid රථයක් නිසා ඉන්ධන පිරිමැස්ම ගැනනම් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වාහනයක්. Prius එකකට වඩා ඉන්ධන කාර්යක්ෂමතාව ඉහලයි. Ground Clearance (වාහනයත් පොළොවත් අතර උස) තරමක් අඩු නිසා වාහනය වලවල් සහිත රළු පාරවල් වල යනවනම් තරමක් සැලකිලිමත් වීම වැදගත්. 1500cc Hybrid එන්ජිමක් තියෙන නිසා හොඳ ජවයක් තියෙන වාහනයක්. නමුත් Hybrid ...

Read More »