Tag Archives: petrol

2032 සිට ඩීසල් පෙට්‍රල් වාහනවලට තිත

වාහන නිෂ්පාදනය කිරීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ඉතා වැදගත් තීරණයක් ගැනීම පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිදු වුණා. තීරණය වුණේ 2032 වසරේ සිට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන ලෙස යොදා ගන්නා වාහන සිය රට තුළ නිෂ්පාදනය කිරීමත් වෙනත් රටවලින් ආනයනය කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම. මේ තීරණයට හේතු වුණේ මේ වෙද්දි සිදු වෙමින් පවතින පරිසර දූෂණය. පරිසර දූෂණයේ එක් අංගයක් වුණු ...

Read More »