Tag Archives: gear oil

Nisan Leaf රථයේ Gear Oil කිලෝමීටර් 100,000කින් හා කූලන්ට් කිලෝමීටර් 40,000කින් හෝ 50,000කින් මාරුකරගන්න කියන්නේ ඇයි?

Nisan Leaf රථයේ Gear Oil කිලෝමීටර් 100,000කින් හා කූලන්ට් කිලෝමීටර් 40,000කින් හෝ 50,000කින් මාරුකරගන්න කියන්නේ ඇයි?

මේ Gear Box එක ECVT Gear Box එකක්. මේකේ තාක්ෂණික ප්‍රශ්නයක් තියෙන්නේ. මේක ඇතුළේ Hybrid Oil Pressure වෙන තත්ත්වයක් නැහැ. මේකේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම Electronic. ඉතින් මේ Gear Oil කිලෝමීටර් 40,000න් මාරු කරන්න කියලා නීතියක් නැහැ. මේ නිකන් මලකඩ කනවා වෙනුවට, සාමාන්‍යයෙන් ඔය කැරකෙන දේවල්වලට Lubricant කරන්න වගේ දේවල් තමයි මේ Gear Oilවලින් වෙන්නේ. ඒ නිසා තමයි කිලෝමීටර් 100,000 මේක ...

Read More »