Monthly Archives: December 2018

වාහන ක්ෂේත්‍රය වෙනස් වීමට හේතුවන පරාමිතික

වාහන ක්ෂේත්‍රය වෙනස් වීමට හේතුවන පරාමිතික

1985 වසරේ ලොව තිබුණු විශාලම ටෙලිකොම් කොම්පැනිය වූ AT&T ආයතනය මැකන්සි ආයතනයට වෙළෙඳ අනාවැකියක් කීමට පැවරුවේය. ඒ අනාවැකිය වූයේ තවත් අවුරුදු පහළොවකින් එකල ජනප්‍රිය වීම ආරම්භ වූ සෙල් දුරකථනය කීයක් පමණ ඇමරිකාවේ සංසරණය වන්නේද යන්නය. ගඩොල් භාගයක් පමණ වූ මේ සෙල් දුරකථනය ඔබ සමහරවිට අවුරුදු තිහකට පමණ පෙර දැක ඇත. ඔවුන්ගේ ගණනයන් අනුව උත්තරය වූයේ 90,000 ක් යන්නය. එහෙත් ඇත්තේ ...

Read More »

දඩ මුදල් ගැන මෙන්න දැනගන්න

දඩ මුදල් ගැන මෙන්න දැනගන්න

21 – හඳුනාගැනීමේ තහඩු – දඩ මුදල රු.1000. 22 – හඳුනාගැනීමේ තහඩුවල හැඩය – දඩ මුදල රු.1000. 38 – ආදායම් බලපත්‍රය වාහනවල ගෙන යා යුතුය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් කළ යුතු වීම – දඩ මුදල රු.1000. 123(1) (අ) – රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම තහනම් කිරීම – දඩ මුදල රු.1000. 123(2) රියදුරුට වයස අවුරුදු 18ට අඩුවීම – ...

Read More »

රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?

රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?

මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙකුට ඇති බලතල සම්බන්ධව ඇති වැරදි මත කිහිපයකට අදාළ නිවැරදි නීතිය පහත ඉදිරිපත් කෙරේ: තනි පොලිස් නිලධාරියකුට වාහන නතර කළ හැකිය: 01. මහා මාර්ගයකදී තනි පොලිස් නිලධාරියකුට ඔබ පදවන රථය නවතාලිය හැකිය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවේ. මෝටර් රථ ප්‍රවාහන පනතේ (මෝ.ර.ප්‍ර.ප) 162 වගන්තිය මීට අදාළ නීතියයි. ඒ අනුව, මෝටර් වාහනය නතර කිරීමට හෝ පසු පසට ...

Read More »

වාහන මේ තරම් Overheat වෙන්නේ ඇයි?

වාහන මේ තරම් Overheat වෙන්නේ ඇයි?

ඇත්තටම අපි සාමාන්‍යයෙන් මේ ගැන යම් යම් දේවල් දැනගන්නට ඕනි. ඕනෑම රථයක එන්ජිමේ වේගය එනම් RPM අගය වැඩිවෙන්න වැඩිවෙන්න එමගින් නිෂ්පාදනය වන තාප ප්‍රමාණයත් වැඩිවෙනවා. ඉතිං ඒ වැඩිවන තාපය අඩුකරගන්න සිසිලන පද්ධතියේ යම් යම් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ඒ ක්‍රම සියල්ලම ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනි. අපි රේඩියේටරය කියල කියන්නේ මේකේ ප්‍රධාන කොටසකට. රේඩියෙටරය පුරාම ඉතා වේගයෙන් වතුර ගලාගෙන යන්නට ...

Read More »

මොකක්ද මේ Eco mode?

මොකක්ද මේ Eco mode?

Eco mode එක on කළොත් එන්ජින් එකේ accelerator response එක 12%ක් විතර අඩුවෙනවා. ප්‍රායෝගිකව මේක සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Eco mode එකේ යනකොට වායු සමීකරණවල කාර්යක්ෂමතාවත් අඩුවෙනවා. ඒක හොඳට තේරෙනවා වාහනය off කරපු ගමන්ම. එහෙම නැත්නම් Eco mode off කරපුවමත් ඒක හොඳට දැනෙනවා. නමුත් මේකෙදි ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිවෙනවා. පරිසර දූෂණයත් අඩුයි. මේක තමයි Economical mode එක. ...

Read More »

Toyota Axio ගැන මෙන්න දැනගන්න

අලුත්ම Toyota Axio එක වර්තමානයේ පාරවල් වල දකින්නට ලැබෙන සුලබ වාහනයක්. Hybrid වාහනයක් නිසාත් Toyota කියන නමටත් මේ වාහනය මිලදී ගන්නට මිනිස්සු පෙළඹිලා තියෙනවා.තරමක් පෙනුමෙන් විශාල මෙන්ම වටිනාකමක් පෙනෙන වාහනයක් කිව්වොත් නිවැරදියි. හොඳට ඉඩකඩ මෙන්ම සපපහසුවද තියෙන නිසා 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වාහනයක්. 155mm ක ground clearance එකක් නිසා රළු වලවල් සහිත පාරක් උනත් බාධාවකින් තොරව ගමන් කරන්න ...

Read More »

Genuine අමතර කොටස් අඩුම මුදලට ගන්න හොඳම තැන BRIDZ LANKA

ඔබේ වාහනය හදිසියේ අනතුරකට පත්වුණොත්, එසේත් නැත්නම් ඉක්මන් අලුත්වැඩියාවක් සිදුකර ගන්නට වූ අවස්ථාවක එම වාහන අමතර කොටස් මිලදීගැනීමේදී ඔබ කෙතරම් අපහසුතාවයකට පත්වෙන්න ඇත්දැයි මදක් සිතා බලන්න. බොහෝවිට එහි නියම වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවා හෝ ඔබට එය මිලදී ගන්නට සිදුවූ අවස්ථා ඕනෑතරම් ඇති. ඉක්මනින් නියම අමතර කොටස් මිලදීගැනීමට ඇති අපහසුතාවය සහ ඔබට එය ඉක්මනින් අවශ්‍ය බව දන්නා නිසා වැඩි මුදලකට ...

Read More »

TVS අපාචි ඉන්දියාවෙන්

TVS Apache

මෝටර් බයිසිකල්වලට කැමති තරුණයන්ට හොඳ ආරංචියක් ඉන්දියාවේ TVS සමාගමෙන් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් අපාචි කියලා කියන්නේ පිරිමි ළමයි පිස්සු වට්ටන වර්ගයේ මෝටර් බයිසිකලයක්. TVS සමාගමත් ලබන අවුරුද්දේ අපාචි මෝටර් බයිසිකලයක් හඳුන්වා දෙන්න තීරණය කරලා තියනවා. එය නම් කරලා තියෙන්නේ TVS Apache RTR 180 කියලයි. මේ මෝටර් බයිසිකලය විශේෂිත උපාංග කීපයකින් යුතු වෙනවා. 177.4 ක එන්ජින් කැපෑසිටි එකකින් යුතු මෙය පැයට කිලෝ ...

Read More »

සුපිරියටම වාහන හැඩ කරන Duminda Body Kit

සුපිරියටම වාහන හැඩ කරන Duminda Body Kit

මහන්සියෙන් හරි හම්බ කරලා වාහනයක් ගන්න එක අපි හැමෝටම තියෙන හීනයක්නේ. සමහරුන්ට මේක හීනයක් වෙද්දී ඒ හීනය බොහොම පහසුවෙන් සැබෑ කරගත්තු අයත් අපේ රටේ ඉන්නවා. මේ හැමෝම කැමතියිනේ තමන් මිලදීගත්තු වාහනේ ලස්සනට පිරිසිදුවට තියාගන්න ගමන් ටිකක් වෙනස් විදියකට නවීකරණය (Modification) කරලා අනිත් හැමෝටම වඩා වෙනස් වාහනයක හිමිකරුවෙක් වෙන්න නේද? ඉතින් ඒ සඳහා ඔබ යායුතුම තැනක් ගැනයි මේ අපි ඔබට කියන්නේ. ...

Read More »

ඩීමෝ හා ටාටා මෝටර්ස් වෙතින් ගෝලීය සේවා කඳවුරක්

ඩීමෝ හා ටාටා මෝටර්ස් වෙතින් ගෝලීය සේවා කඳවුරක්

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු සමාගම (DIMO) ටාටා මෝටර්ස් සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් නොවැම්බර් මස 26 සිට 28 දක්වා ගෝලීය සේවා කඳවුරක් දියත් කරයි. ටාටා ගෝලීය සේවා වැඩසටහනට සමගාමීව මෙරට මෙම කඳවුර සංවිධානය කෙරෙන අතර ඒ යටතේ සියඹලාපේ, අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, පුත්තලම, රත්නපුරය, මාතර, ත්‍රිකුණාමලය, යාපනය, තිස්සමහාරාමය, මඩකලපුව, රත්මලාන සහ මතුගම ඇතුළු ස්ථාන 13ක පැවැත්වීමට නියමිතය. දින තුනක් පුරා ...

Read More »