Monthly Archives: November 2018

මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් “Maximile”, මහින්ද්‍රා ජෙනුයින් ඔයිල් ලංකා IOC සමග එක්ව හඳුන්වා දෙයි

ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වටිනාකමින් යුතු මහින්ද්‍රා සමූහයට අනුබද්ධිත සමාගමක්වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම පසුගියදා Maximile මහින්ද්‍රා ජෙනුයින් එන්ජින් ඔයිල් යළි හඳුන්වා දුන්නේය. මේ අනුව මහින්ද්‍රා සමාගම “Maximile” සන්නාමය යටතේ මහින්ද්‍රා වාහන සඳහා ලංකා IOC එන්ජින් සහ ගියර් ඔයිල් ප්‍රවර්ධනය කරයි. අයිඩියල් සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා, ජාත්‍යන්තර මෙහෙයුම්-වාහන අංශයේ පාරිභෝගික සේවා ප්‍රධානී කේ. රවී, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ...

Read More »

ඉන්දියාවෙන් මෝටර් බයිසිකලයක්

ඉන්දියාවේ බැංග්ලෝර් නගරයෙන් නවතම මෝටර් බයිසිකලයක් හඳුන්වා දී තිබෙනවා. මෙය නම් කර තිබෙන්නේ ජාවා නමින්. මේ මෝටර් බයිසිකලයේ විශේෂත්වය තමයි එහි මිල. එය මිල කර තිබෙන්නේ ඉන්දියානු රුපියල් එක් ලක්ෂ පනස් පන් දහසකට. මේ මෝටර් බයිසිකලේ තිබෙන පහසුකම්වලට සාපේක්ෂ්ව එහි මිල ඉතාම අඩු අගයක් කියලා තමයි වාර්තා වෙන්නේ. 293 ක්‍ක්‍ ධාරිතාවක් සහිත මේ මෝටර් බයිසිකලය ගියර් 6 කින් යුක්තයි. කිලෝ ...

Read More »

ෆොර්ඩ් සහ වෝල්මාර්ට් අතිනත ගනී

ලෝකයේ ප්‍රධාන පෙළේ ඇමෙරිකානු වාහන නිෂ්පාදන සමාගමක් තමයි ෆෝර්ඞ් සමාගම. එතකොට වෝල්මාර්ට් සමාගම කියලා කියන්නේ ඇමෙරිකාවේ ආරම්භ වෙලා ලෝකයේ රටවල් සියයකට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වුණු බෙදා හැරීමේ සමාගමක්. මේ සමාගම් දෙක එකට එකතු වෙන්න පහුගිය කාලයේ තීරණයක් ගත්තා. මේ විදියට මේ සමාගම් දෙක එකතු වීමෙන් ෆෝර්ඞ් සමාගමට වගේම වෝල්මාර්ට් සමාගමටත් විශාල වාසි රැසක් අත් වෙනවා. මේ දක්වාත් ෆෝර්ඞ් ...

Read More »

හයිබ්‍රිඩ් කාර් බැටරි යනු කුමක්ද?

හයිබ්රිඩ් කාර් බැටරි යනු කුමක්ද? දෙමුහුන් කාර් බැටරි වෙනත් ඕනෑම බැටරියකට සමාන වේ. එය අඩි කිහිපයක් හෝ සැතපුම් කිහිපයකින් පාරට බැස විශාල බර වාහන ගමන් කිරීමට ප්රමාණවත් යුෂ ඇත. එය ක්රියා කරන්නේ කෙසේද? සියලුම බැටරි මෙන් දෙමුහුන් බැටරි (electrolyte) ලෙස හඳුන්වන අයන-පොහොසත් විසඳුමක් තුළ වායූන් ඇති ඉලෙක්ට්රෝඩ දෙකක් (විද්යුත් ආරෝපනයක් එකතු කර හෝ නිකුත් කරනු ලැබේ). (අයනය යනු, ඉලෙක්ට්රෝනික ආරෝපනයක් ...

Read More »

කාර්මසුත්‍ර පුවත් පත යුද්ධ හමුදාපතිතුමාට

කාර්මසුත්‍ර පුවත්පතේ පිටපතක් යුද හමුදාපති තුමාට පිළිගැන්වීමක් අද සිදු විය.ඒ, ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම හා නව ස්ථානයකට යාම වෙබ් පිටුව ආරම්භ කිරීම යන කාරණා අතරතුර දී ය. ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුවේ යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාය. ඉදිරියේදී යුද හමුදාවේ පැවැත්වෙන මෝටර් රථ ධාවන ඉසව් සඳහා කාර්මසුත්‍ර පුවත්පත නිලවශයෙන් එකතු කරගත හැකි ක්‍රියා මාර්ග ගැන සොයා ...

Read More »

Micro සමාගමෙන් Carmasuthra

දිවයින පුරා සුපිරි වාහන සේවා මධ්‍යස්ථාන වලදී නොමිලයේ ලබා දෙන Carmasuthra පුවත් පත ඉතා වේගයෙන් ජනප්‍රසාදය ලබමින් තිබේ. අප පුවත් පත සමග අත්වැල් බැඳගත් සමාගම් අතරින් Micro  කාර් සමාගම අද දවසේ තවත් සුවිශේෂී කටයුත්තක් සිදු කළේය. ඒ ඔවුන්ගේ නවතම SUV මාදිලියේ ජීප් රථය වන MG රථය සමග පුවත් පත ලබාදීමයි. මේ වන විට Micro කාර් සමාගමේ MG රථය ඉතාම කෙටි ...

Read More »

විදුලි වාහන හිමියන්ට සුබ ආරංචියක්…. විදුලිබල මණ්ඩලයෙන් ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක්

විදුලි වාහන හිමියන්ට සුබ ආරංචියක්.... විදුලිබල මණ්ඩලයෙන් ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක්

මේක ශ්‍රී ලංකාවේ විදුලි වාහන භාවිතා කරන්නන්ට බොහොම වටිනා ආරංචියක්. ඒ තමයි මහරගම නගරයේ විදුලි කාර් charging point එකක් ආරම්භ කරලා තියෙනවා කියන පුවත. මීට පෙර විදුලි කාර් charging point එකක් තිබුනේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ පමණයි. තව මාසයකින් පමණ අවිස්සාවේල්ල ප්‍රදේශයේත් මෙවැනිම charging point එකක් ස්ථාපිත කිරීමට නියමිතයි. මේ ලෙස ශ්‍රී ලංකාව පුරාම විදුලි වාහන charging point ඉදිරියේදී ස්ථාපිත වීමට ...

Read More »

ඇස්ටන් මාටින් සමාගමෙන් පෞද්ගලික ගුවන් යානයක්

ලෝක ප්‍රකට වාහන නිෂ්පාදන සමාගමක් වුණු ඇස්ටන් මාටින් සමාගම අලුත් වැඩකට අත ගහලා තිබෙනවා. ඒ තමයි සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදනය. ඔවුන් නිෂ්පාදනය කරලා තියෙන්නේ පෞද්ගලික ගුවන් යානයක්. ඔවුන් මේ කුඩා සැහැල්ලු ගුවන් යානය නම් කරලා තියෙන්නේ “flying car” කියලයි. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රිය ආකාරයෙන් නිෂ්පාදනය කරලා තිබෙන මේ ගුවන් යානයේ එක් වර තුන් දෙනෙකුට ගමන් කරන්න පුළුවන්. පොළොවේ ධාවනය කරන වාහනයකට වඩා ...

Read More »

2032 සිට ඩීසල් පෙට්‍රල් වාහනවලට තිත

වාහන නිෂ්පාදනය කිරීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ඉතා වැදගත් තීරණයක් ගැනීම පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිදු වුණා. තීරණය වුණේ 2032 වසරේ සිට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන ලෙස යොදා ගන්නා වාහන සිය රට තුළ නිෂ්පාදනය කිරීමත් වෙනත් රටවලින් ආනයනය කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම. මේ තීරණයට හේතු වුණේ මේ වෙද්දි සිදු වෙමින් පවතින පරිසර දූෂණය. පරිසර දූෂණයේ එක් අංගයක් වුණු ...

Read More »

සුරූපිනියකගේ නම ගත් බෙන්ස් රථයේ කතාව

සුරූපිනියකගේ නම ගත් බෙන්ස් රථයේ කතාව

මේ කතාව ලෝකයේ ධනපතියන් අතර එක්තරා සමාජ පංතියක් නිර්මාණය කරපු මෝටර් රථයක් ගැන. අදටත් දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාව වගේ රටවල මිනිස්සු තමන්ගේ වත්පොහොසත්කම් පෙන්වන ආභරණයක් වගේම මිනිස්සු අතර එකිනෙකා පරයන රැල්ලක් හදපු රථයක් හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්. ඒ තමයි මර්සිඩීස් බෙන්ස් රථය. ඉතින් මර්සිඩීස් බෙන්ස් කිව්වම කොයි කවුරුත් දන්නවා එය අතිසුඛෝපභෝගී මෝටර් රථයක් කියන එක. මේ වර්ගයේ මෝටර් රථයක් ...

Read More »