Monthly Archives: October 2018

වාහන සේවා මධ්‍යස්ථානයක් තෝරා ගනිද්දී මේ ගැනත් හිතන්න

ඔබේ වාහනය සර්විස් කිරීමට සර්විස් ස්ටේෂන් එකක් තෝරා ගන්නේ කොහොමද? නවීන මාදිලියේ අලුත් වාහනයක් මිලදී ගන්න නම් අඩුම තරමින් මිලියන 4 ක විතර මුදලක් තියෙන්නම ඕනෙ. ඒ තරම් මුදලක් වැය කරලා අලුත් වාහනයක් මිලදී ගත්තාට පස්සේ එයට කළ යුතු සාත්තු බොහොමයක් තිබෙනවා. මේ සාත්තු අපිට ගෙදරදි කරන්න පුළුවන් විදියේ ඒවා විතරක්ම නෙවෙයි. ඒ සඳහා සර්විස් ස්ටේෂන් එකක සහාය ලබා ගන්නත් ...

Read More »

ජාත්‍යන්තර AutoMobile ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයාගේ ලාංකේය සම්ප්‍රාප්තිය “Wurth Lanka”

ජාත්‍යන්තර AutoMobile ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයාගේ ලාංකේය සම්ප්‍රාප්තිය "Wurth Lanka"

වර්ෂ 1998 දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර වර්ත් සමූහ ව්‍යාපාරයට අයත් “වර්ත් ලංකා” (Wurth Lanka) ආයතනය, දශක දෙකකට අධික කාල පරාසයක් පුරා මෙරට Automotive ක්‍ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනාගත් ආයතනයකි. විශේෂයෙන්ම AutoMobileකර්මාන්තයේ සහ Car Care & Maintainance අංශයන් ආවරණය කරමින් රථ වාහන නිෂ්පාදන තුළින් ලාංකික වෙළෙඳපොළට සපැමිණි ඔවුන්, මේ වනවිට සිය සේවාවන් විවිධාංගීකරණය කරමින් ඉදිකිරීම් අංශය හා ...

Read More »

රෙදි වියන යන්ත්‍රයෙන් උපන් Toyota Model AA කාරය අතුරුදන්වීම හා යළි හමුවීම

රෙදි වියන යන්ත්‍රයෙන් උපන් Toyota Model AA කාරය අතුරුදන්වීම හා යළි හමුවීම

මේක එක කතන්දරයක්. නමුත් ප්‍රබන්ධයක් නෙමෙයි. කතාව පටන්ගන්නේ ජපානයෙන්. අවසන් වෙන්නේ නෙදර්ලන්තයෙන්. ඒ අතරතුර අපිට අමෙරිකාව, සයිබීරියාව, රුසියාව වගේ රටවලත් පුංචි රස්තියාදුවක යන්න වෙනවා. ඉතින් ඔබ Toyota Lover කෙනෙක් නම් මේක දැනගන්නම ඕනෙ කතාවක්. ජපානය කියන්නෙ පුදුම රටක්. ඒ රටේ මිනිස්සු හරි වෙනස්. එයාලට ඕනෙ අඩු කාලයක් තුළ හැකි තරම් වැඩ කරන්න. ඉතින් කාලය අපතේ යනවා කියන්නෙ එයාලට වහ කදුරු ...

Read More »

ප්‍රංශ කෝචිචියෙන් කොට උඩ ගිය අපි ඉලෙක්ට්‍රික් බසයෙනුත් කොට උඩ යයිද?

ප්‍රංශ කෝචිචියෙන් කොට උඩ ගිය අපි ඉලෙක්ට්‍රික් බසයෙනුත් කොට උඩ යයිද?

භාණ්ඩ හෝ මගීන් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙනයාම අපි ප්‍රවාහනය ලෙස සරලව හඳුන්වමු. වර්තමානයේ ප්‍රවාහනය ගත්කල විවිධ මාධ්‍යන් ඔස්සේ ඉතා විශාල දියුණුවක් ඇති මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඉතා සමීප මාධ්‍යයකි. ප්‍රවාහන මූලික වශයෙන් මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය යනුවෙන් කොටස් දෙකකට අර්ථ දැක්විය හැකි අතර මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කිරීමට යන විශේෂ ව්‍යාපෘතියක ආයෝජනයේ සාපේක්ෂ වාසිය ...

Read More »

රථ වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පළමු සති අන්ත පුවත්පත එළි දකී

රථ වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙ පළවෙන ප්‍රථම සති අන්ත පුවත්පත “කාර්මසූත්‍ර” නමින් පසුගිය සතියේ එළිදැක්විණි. මෙය 2018.09.19 වෙනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඇරඹුණු, Colombo Motor Show ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී එළිදැක්වීම විශේෂත්වයක් විණි. “කාර්මසූත්‍ර” සෑම සති අන්තයකම Auto Miraj, Care Point, Laugfs යන ප්‍රමුඛපෙළේ වාහන සේවා මධ්‍යස්ථාන මගින් නොමිලේ ලබා ගත හැක. කාර්මසූත්‍ර Studio Max ආයතනයේ ප්‍රකාශනයකි. (එම පුවත්පතේ නිල වෙබ් ...

Read More »

“අපිටම කියලා අපේම වාහනයක් අපි හදනවා” – රොහාන් පල්ලෙවත්ත

ලංකාවේ වාහන ව්‍යාපාර අංශයේ පළමු පෙළේ ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමාගේ මතය අනුව මෙම සඟරාව කොයි විදිහේ බලපෑමක් වාහන ක්ෂේත්‍රයට සිදුකරයිද? ඔව්.. ඇත්තටම මම හිතන්නේ ලංකාවේ සමාජ ක්‍රමය තුළ පාසල නිමා කරලා එළියට එන ඕනෑම කෙනෙක්ට තියෙන ප්‍රධාන හීනයක් තමා තමන්ට කියල වාහනයක් ගන්න එක.. නමුත් මම දකින කාරණාවක් තමයි ඒ ආශාවට සාපේක්ෂව වාහන සම්බන්ධව අපේ අයට තියෙන දැනුම ඉතාම සීමිතයි.. ඉතින් ...

Read More »

ඉලෙක්ට්‍රික් වාහනයක් සර්විස් කරද්දී දැනගතයුතු කරුනු

විදුලි මෝටර් රථයක් භාවිතයට පෙලඹීමේ එක් හේතුවක් වනුයේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමයි. මෙම ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ ප්‍රධානම ක්‍රමය වනුයේ ඉන්ධන භාවිත කරන වාහනයකට සාපේක්ෂව විදුලි වාහනයක නඩත්තු වියදම අඩු වීමයි. තවත් සමාජගත මතයක් වනුයේ විදුලි වාහනවල නඩත්තුවක් අනවශ්‍ය බවයි. මේ සටහනේ පරමාර්ථය විදුලි වාහනවල නඩත්තුවක් අවශ්‍යද? එසේ නම් අවශ්‍ය නඩත්තු කටයුතු මොනවාදැයි විමසා බැලීමයි. පළමුකොටම සාමාන්‍ය එන්ජිමක් සහිත වාහනයකට අවශ්‍ය ...

Read More »

වාහන තියෙන, අනාගතයේ වාහන ගන්න ඉන්න හැමෝම කියවිය යුතුම පත්තරයක් – කිෂූ ගෝමස්

වාහනයක් කියන්නේ තමන්ගේ ජීවිතයට ගොඩක්ම සමීප දෙයක්. තමන්ගේ පවුල, ජීවත්වෙන ගෙදර වගේම සමීපයි වාහනයත්. සමහර අයට වාහනයක් කියන්නේ තමන්ගේ ධර්මය වගේ. ඒ තරම් ආදරයක්, භක්තියක් තියෙනවා. තමන් ආදරය කරන වාහනයක් ගන්නවා වගේම ගත්තට පස්සේ ඒක බලාගන්නත් ඕනි. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීම, ඒ සම්බන්ධව නොදන්න දේවල් කියලා දීම තමයි මෙම පුවත්පතේ පරමාර්ථය වෙන්නේ මම දකින හැටියට. ඒක තමයි හැඟීම පැත්තෙන් ...

Read More »

වාහන සේවා මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය කොතැනකද…?

වාහන සේවා මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය කොතැනකද...?

එන්ජින් ක්‍රියාකාරීත්වයට දායක වන එන්ජින් ඔයිල් කූලන්ට් සහ බ්‍රේක් ඔයිල්, පවර් ස්ටියරින් ඔයිල්, බැටරි වතුර වැනි මෝටර් රථයේ සියලුම පද්ධතිවල ඇති තරල වර්ගවල ගුණාත්මකභාවය, කාලය, තාපය සහ ක්‍රියාකාරී කාලය යන සාධක මත වෙනස් වේ…. උක්ත කී තරල වර්ග පරීක්ෂා කර බලා එහි ගුණාත්මකභාවයෙහි සීමාව ඉක්මවා ඇති නම් එකී තරල මාරු කිරීම නැවත පිරවීම සහ වහනයේ ඉදිරි බිඳ වැටීම් ගැන පාරිභෝගිකයා ...

Read More »