Uncategorized

Non hybrid වාහනයක Pressure කරලා undercarriage එක clean කළ යුතුමද?

Non hybrid වාහනයක Pressure කරලා undercarriage එක clean කළ යුතුමද?

අනිවාර්යෙන්ම එහෙම කළ යුතු නැහැ. මොකද කාර් තියෙන්නේ පාරේ දුවන්න මිසක් කුඹුරුවල දුවන්න නෙවෙයිනේ. සාමාන්‍යයෙන් ලංකාවේ පාරවල්වල මඩ තියෙනවා. මම නැහැයි කියන්නේ නැහැ. හැබැයි පිරිසිදු පාරක වැස්සක ගියොත් යට තියෙන වතුරෙන් අරක නිකන්ම හේදෙනවා. ඇත්තම කියනවා කියනවා නම් අපි අපේ වාහනවල නම් ජීවිතේට යට හෝදන්නේ නැහැ. Body එක විතරයි කුණු ගෑවුණාම හෝදන්නේ. ඒ වගේම තමයි යට මඩ නැහැ. මොකද අපි ...

Read More »

රෙදි වියන යන්ත්‍රයෙන් උපන් Toyota Model AA කාරය අතුරුදන්වීම හා යළි හමුවීම

රෙදි වියන යන්ත්‍රයෙන් උපන් Toyota Model AA කාරය අතුරුදන්වීම හා යළි හමුවීම

මේක එක කතන්දරයක්. නමුත් ප්‍රබන්ධයක් නෙමෙයි. කතාව පටන්ගන්නේ ජපානයෙන්. අවසන් වෙන්නේ නෙදර්ලන්තයෙන්. ඒ අතරතුර අපිට අමෙරිකාව, සයිබීරියාව, රුසියාව වගේ රටවලත් පුංචි රස්තියාදුවක යන්න වෙනවා. ඉතින් ඔබ Toyota Lover කෙනෙක් නම් මේක දැනගන්නම ඕනෙ කතාවක්. ජපානය කියන්නෙ පුදුම රටක්. ඒ රටේ මිනිස්සු හරි වෙනස්. එයාලට ඕනෙ අඩු කාලයක් තුළ හැකි තරම් වැඩ කරන්න. ඉතින් කාලය අපතේ යනවා කියන්නෙ එයාලට වහ කදුරු ...

Read More »

“අපිටම කියලා අපේම වාහනයක් අපි හදනවා” – රොහාන් පල්ලෙවත්ත

ලංකාවේ වාහන ව්‍යාපාර අංශයේ පළමු පෙළේ ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමාගේ මතය අනුව මෙම සඟරාව කොයි විදිහේ බලපෑමක් වාහන ක්ෂේත්‍රයට සිදුකරයිද? ඔව්.. ඇත්තටම මම හිතන්නේ ලංකාවේ සමාජ ක්‍රමය තුළ පාසල නිමා කරලා එළියට එන ඕනෑම කෙනෙක්ට තියෙන ප්‍රධාන හීනයක් තමා තමන්ට කියල වාහනයක් ගන්න එක.. නමුත් මම දකින කාරණාවක් තමයි ඒ ආශාවට සාපේක්ෂව වාහන සම්බන්ධව අපේ අයට තියෙන දැනුම ඉතාම සීමිතයි.. ඉතින් ...

Read More »

වාහන තියෙන, අනාගතයේ වාහන ගන්න ඉන්න හැමෝම කියවිය යුතුම පත්තරයක් – කිෂූ ගෝමස්

වාහනයක් කියන්නේ තමන්ගේ ජීවිතයට ගොඩක්ම සමීප දෙයක්. තමන්ගේ පවුල, ජීවත්වෙන ගෙදර වගේම සමීපයි වාහනයත්. සමහර අයට වාහනයක් කියන්නේ තමන්ගේ ධර්මය වගේ. ඒ තරම් ආදරයක්, භක්තියක් තියෙනවා. තමන් ආදරය කරන වාහනයක් ගන්නවා වගේම ගත්තට පස්සේ ඒක බලාගන්නත් ඕනි. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීම, ඒ සම්බන්ධව නොදන්න දේවල් කියලා දීම තමයි මෙම පුවත්පතේ පරමාර්ථය වෙන්නේ මම දකින හැටියට. ඒක තමයි හැඟීම පැත්තෙන් ...

Read More »

වාහන සේවා මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය කොතැනකද…?

වාහන සේවා මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය කොතැනකද...?

එන්ජින් ක්‍රියාකාරීත්වයට දායක වන එන්ජින් ඔයිල් කූලන්ට් සහ බ්‍රේක් ඔයිල්, පවර් ස්ටියරින් ඔයිල්, බැටරි වතුර වැනි මෝටර් රථයේ සියලුම පද්ධතිවල ඇති තරල වර්ගවල ගුණාත්මකභාවය, කාලය, තාපය සහ ක්‍රියාකාරී කාලය යන සාධක මත වෙනස් වේ…. උක්ත කී තරල වර්ග පරීක්ෂා කර බලා එහි ගුණාත්මකභාවයෙහි සීමාව ඉක්මවා ඇති නම් එකී තරල මාරු කිරීම නැවත පිරවීම සහ වහනයේ ඉදිරි බිඳ වැටීම් ගැන පාරිභෝගිකයා ...

Read More »