News

ජල ආචාර මැද “තායි ලයන්” වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය විසින් ඊයේ (30දා) උදෑසන ආරම්භ ලැබුවා. මෙහි මංගල ගුවන් ගමන තායි ලයන් එයා ගුවන් සේවයේ එස්.එල්.- 230 දරණ ගුවන් යානය ඊයේ උදෑසන 9.30 ට තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුණා. මෙම ගුවන් යානය ජල ...

Read More »

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

දේශීය මෝටර් රථ කර්මාන්තයේ ඇති වන අවශ්‍යතාවන්ට පහසුකම් සැපයීම, නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක් පිහිටුවීම, නූතන දැනුමෙන් සපිරි ඉංජිනේරුවරුන් බිහිකිරීම සහ මෝටර් රථ කර්මාන්තය හා අදාළ පාරිසරික ගැටලු ආශ්‍රිත පර්යේෂණ, සමීක්ෂණ හා සංවර්ධන ධාරිතාවයන් ඉටු කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති (powertrain) විද්‍යාගාරයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය ...

Read More »

පාසල් සිසුන්ට තෑගිත් අරන් උත්තර දේවිය යාපනයට…

කොළඹ – යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කෙරේ. ඒ එදින උදෑසන හයට කොළඹ දුම්රිය ස්ථානයේ සිට යාපනය කන්කසන්තුරේ දක්වා උදෑසන 06.00ට ගමන් ඇරඹීමෙනි. එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි. ...

Read More »

“වාහන දඩ මුදල් ඉහළ දමනවා” – වැරදි කරන රියදුරන්ට ඇමැති අර්ජුන අනතුරු අඟවයි….

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.‍ මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි ...

Read More »

ලෝකයේ ජනප්‍රියම films වලට පාවිච්චි කරපු cars

මාත් එක්ක 18ක් ඉන්නවා

මේ තියෙන්නේ ලෝකය පුරාම අතිශය ජනප්‍රිය වුනු චිත්‍රපට සඳහා පාවිච්චි කරලා තියෙන මෝටර් රථ ටික. ඒ 1929 සිට 2009 දක්වා වසර 80 ක සිනමා ඉතිහාසයේ.

Read More »

TVS අපාචි ඉන්දියාවෙන්

TVS Apache

මෝටර් බයිසිකල්වලට කැමති තරුණයන්ට හොඳ ආරංචියක් ඉන්දියාවේ TVS සමාගමෙන් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් අපාචි කියලා කියන්නේ පිරිමි ළමයි පිස්සු වට්ටන වර්ගයේ මෝටර් බයිසිකලයක්. TVS සමාගමත් ලබන අවුරුද්දේ අපාචි මෝටර් බයිසිකලයක් හඳුන්වා දෙන්න තීරණය කරලා තියනවා. එය නම් කරලා තියෙන්නේ TVS Apache RTR 180 කියලයි. මේ මෝටර් බයිසිකලය විශේෂිත උපාංග කීපයකින් යුතු වෙනවා. 177.4 ක එන්ජින් කැපෑසිටි එකකින් යුතු මෙය පැයට කිලෝ ...

Read More »

CarමSuthra 4වන කලාපය වැදගත් වාහන සේවා මධ්‍යස්ථාන වලින් නොමිලේ ලබාගන්න

කාර්මසුත්‍ර 4 වෙනි කලාපය මේ සතියේ නිකුත් වුනා. ඉතින් ඔබට පුළුවන් වැදගත් වාහන සේවා මධ්‍යස්ථාන වලින් මේ පුවත්පත නොමිලේ ලබා ගන්න. දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඒ ඕනෑම වාහන සේවා මධ්‍යස්ථානයකින් කාර්මසුත්‍ර පුවත්පත දෙන්න කියලා ඉල්ලන්න. එතකොට ඔබට එය ලබා ගන්න පුළුවන්. මේ පුවත්පත තමයි රථ වාහන ගැන ශ්‍රී ලංකාවේ පලවන පළමු පුවත්පත.

Read More »

ඉන්දියාවෙන් මෝටර් බයිසිකලයක්

ඉන්දියාවේ බැංග්ලෝර් නගරයෙන් නවතම මෝටර් බයිසිකලයක් හඳුන්වා දී තිබෙනවා. මෙය නම් කර තිබෙන්නේ ජාවා නමින්. මේ මෝටර් බයිසිකලයේ විශේෂත්වය තමයි එහි මිල. එය මිල කර තිබෙන්නේ ඉන්දියානු රුපියල් එක් ලක්ෂ පනස් පන් දහසකට. මේ මෝටර් බයිසිකලේ තිබෙන පහසුකම්වලට සාපේක්ෂ්ව එහි මිල ඉතාම අඩු අගයක් කියලා තමයි වාර්තා වෙන්නේ. 293 ක්‍ක්‍ ධාරිතාවක් සහිත මේ මෝටර් බයිසිකලය ගියර් 6 කින් යුක්තයි. කිලෝ ...

Read More »

ෆොර්ඩ් සහ වෝල්මාර්ට් අතිනත ගනී

ලෝකයේ ප්‍රධාන පෙළේ ඇමෙරිකානු වාහන නිෂ්පාදන සමාගමක් තමයි ෆෝර්ඞ් සමාගම. එතකොට වෝල්මාර්ට් සමාගම කියලා කියන්නේ ඇමෙරිකාවේ ආරම්භ වෙලා ලෝකයේ රටවල් සියයකට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වුණු බෙදා හැරීමේ සමාගමක්. මේ සමාගම් දෙක එකට එකතු වෙන්න පහුගිය කාලයේ තීරණයක් ගත්තා. මේ විදියට මේ සමාගම් දෙක එකතු වීමෙන් ෆෝර්ඞ් සමාගමට වගේම වෝල්මාර්ට් සමාගමටත් විශාල වාසි රැසක් අත් වෙනවා. මේ දක්වාත් ෆෝර්ඞ් ...

Read More »

කාර්මසුත්‍ර පුවත් පත යුද්ධ හමුදාපතිතුමාට

කාර්මසුත්‍ර පුවත්පතේ පිටපතක් යුද හමුදාපති තුමාට පිළිගැන්වීමක් අද සිදු විය.ඒ, ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම හා නව ස්ථානයකට යාම වෙබ් පිටුව ආරම්භ කිරීම යන කාරණා අතරතුර දී ය. ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුවේ යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාය. ඉදිරියේදී යුද හමුදාවේ පැවැත්වෙන මෝටර් රථ ධාවන ඉසව් සඳහා කාර්මසුත්‍ර පුවත්පත නිලවශයෙන් එකතු කරගත හැකි ක්‍රියා මාර්ග ගැන සොයා ...

Read More »