Knowledge

ගුවන් යානාවල තටුවේ කෙරවල නමලා තියෙන්නේ ඇයි?

ගුවන් යානා එහෙම නැතිනම් සරලව ප්ලේන් එකක්.. අපි හැමෝම දැකලා තියනවා..බොහෝ අය ඒවායේ ගිහිල්ලත් ඇති. මේ ප්ලේන් එකක් දිහා ආසාවෙන් බලං ඉන්න ඔබ දැකලා තියනවද ප්ලේන් එකේ තටු දෙකේම කොනට වෙන්න තටුව නමලා තියනවා.. (රූපය බලන්න) ලස්සන වෙන්න එහෙම කරලා ඇති කියලා ඔබට හිතිලා ඇති. ඒ නැමුම් වලින් ඉතාමත් වැදගත් කාර්යයක් ඉටුවෙන බව ඔබ දන්නවද? මෙහෙම නමලා තියන කොටස හදුන්වන්නේ ...

Read More »

හෙලිකොප්ටරයක් උඩින් යන්නේ මෙහෙමයි

හෙලිකොප්ටරයක් උඩින් යන්නේ මෙහෙමයි

හෙලිකොප්ටරයක් අහසින් යනවා පොළොවේ සිට ඔබත් නිරීක්ෂණය කර ඇතුවාට කිසිදු සැකයක් නැහැ. මෙහි දී නා නා විධ හෙලිකොප්ටර ඔබ නිරීක්ෂණය කර තිබෙන්නට පුළුවන්. සමහරවිට තල දෙකක් තිබෙන හෙලිකොප්ටර ද තල හතරක් ඇති හෙලිකොප්ටර ද වනවා. මේ සියලූ වර්ගවල හෙලිකොප්ටරවලට ඇත්තේ එකම මූලික භෞතික විද්‍යාත්මක පියාසර න්‍යායක්ග වෙනස්වන්නේ එතනින් එහාට වන පාලන ක‍්‍රමවේදයි…. හොදයි එහෙම නම් අපි බලමු පියාසර යන්ත‍්‍රයක ඇතිවන ...

Read More »

Car එකක් ගන්න කලින්.. හිතන්න යමක්

වාහනයක් එහෙම නැත්නම් වන්ඩියක් එහෙම නැත්නම් රෝද හතරක් ගන්න හිතන් ඉන්න කෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතලා මේ සටහන ලියලා තියන්න හිතුනා…මේක ලියන්න ගොඩක් ම හිතුනෙ ගොඩක් අයගේ වාහන සම්බන්ධව ඇති ගැටලු නිතර අහලා දැකලා තිබ්බ නිසා. ඉස්සර වෙලාම කියන්න ඕන වාහනයක් කියන්නෙ යකඩ ගොඩක්…ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් හිත් පිත් නැති යකඩ ගොඩක් කියලා….නෑ එහෙම නෑ…ඕනම වාහනයක් පදවන්නාගේ අත් වලට හැසිරීමට ...

Read More »

ගුවන් යානා අනතුරු, තොරතුරු සැඟවුණු තැඹිලිපාට කළු පෙට්ටිය

කොහේ හෝ අහස් යානයක් අනතුරට ලක් වූ විට අප කාගේත් මනසට එන්නේ black box කළු පෙට්ටිය සොයා ගත්තාද යන්නයි. කළු පෙට්ටිය යනු අහස් යානා හා සම්බන්ධ වූවක් බව නොදන්නා කෙනෙක් නැති තරම්ය. නමුත් ඒ ගැන හරියටම දැන ගැනීමට හැකිනම්.. ලෝකයේ ගවන් ගමන් ඉතිහාසයේ මුල් කාලයේ මෙම කළු පෙටිටියක් කියා දෙයක් නොතිබුණේය. එවැන්නක අවශ්‍යතාව ලෝකයට දැනෙන්නේ පළමු වතාවට ලෝකයේ ගුවන් අනතුරත් ලක්වීමත් ...

Read More »

ටොයෝටා කොරොල්ලා 141 ඔබ නොදත් දේ. X-Grade සහ G -Grade හඳුනා ගන්නේ කෙසේද? 

Toyota කියන්නේ ලංකාවේ ගොඩක් ප්‍රචලිත වාහන මාදිලියක් කියල අමුතුවෙන් කිව යුතු නැහැනේ. Toyota මාදිලියේ වාහන වලින් Toyota 141 කියන්නෙ සුවිශේෂී වාහනයක්. Petrol වාහනයක් වන මෙය, එහි ඇති උසස් තත්වයේ නිමාව මෙන්ම ඉහල ඉන්දන කාර්යක්ෂමතාවය නිසා බොහෝ දෙනෙකුගේ තේරීමක් වෙලා තියෙනවා. ඒ වගේම Models කීපයකින්ම මෙම රථය ලංකාවට ගෙන්වනවා. මේ Models හරි හැටි තෝරාගන්නේ කොහොමද කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ...

Read More »

Honda Fit gp5 මෝටර් රථය

Honda Fit gp5 මෝටර් රථය

ඇත්තටම ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන ප්‍රසිද්ධ වාහන වලින් එකක්. Honda වාහන sports feeling එකක් වගේම හොඳ driving feeling එකක් විඳින්න පුළුවන් වාහනයක්. HatchBack වර්ගයේ වෙන මේ වාහනය හොඳ ඉඩකඩක් මෙන්ම සැප පහසුවද අතින් ඉහලින් තියෙන වාහනයක්. Hybrid වාහනයක් වාහනයක් නිසා මේ වාහනයේ දළ වශයෙන් ලීටරයකට 25km වගේ ඉන්ධන කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් විවිධ හේතු නිසාවෙන් වෙනස් වෙන්න පුළුවන්. ...

Read More »

මොකක්ද Wagon R කියන්නේ….?

මේ දවස් වල ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන වාහනයක් තමයි wagon R කියන්නේ. සැප පහසු මෙන්ම හොඳ ඉන්ධන පිරිමැස්මක් තියෙන නිසාත් ආරක්ෂාව අතින් ද ඉහල මට්ටමට පවතින නිසාත් මේ wagon R රථය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ප්‍රමාණයෙන් තරමක් කුඩා උනත් අතුලත හොඳ ඉඩකඩක් තියෙන නිසා 4 දෙනෙකුට කරදරයක් නැතුව ගමන් කරන්න පුළුවන්. 660cc වගේ පොඩි engine එකක් තිබුනත් mild hybrid තාක්ෂනය ...

Read More »

Alto ඇත්තටම Hybrid ද?

Alto ඇත්තටම Hybrid ද?

සුසුකි ඇල්ටෝ රථය හා ene-charge තාක්ෂණයේ එහි ඔබ නොදත් කරුණු. ජපානයේ නිෂ්පාදිත මෙම රථය කුඩා රථය සැප පහසුව අතින් නම් ගොඩක් හොඳයි. එන්ජින් ධාරිතාව – 660cc පමණ කුඩා එන්ජිමක් තිබුනත් අපහසුවකින් තොරව කඳු නගින්න එහෙම පුළුවන්. ටිකක් පොඩි අයගේ වාහනයක් උනත් උපරිම සැප පහසුවක් සහ ආරක්ෂාවක් මේ වාහනයේ තියෙනවා. ගොඩක් අය මේ වාහනය hybrid කිව්වට ඇත්තටම මේක hybrid වාහනයක් නෙමෙයි. ...

Read More »

මේ කතාව Suzuki Celerio මෝටර් රථය ගැන

මේ කතාව Suzuki Celerio මෝටර් රථය ගැන

ලංකාවේ පාරවල් වල බහුලව දකින්නට ලැබෙන වාහනයක් කිව්වොත් නිවැරදියි. Hachback වර්ගයට තමයි මේක අයිති වෙන්නේ. සාමාන්‍යයෙන් 5 දෙනෙකුට කරදරයක් නැතුව ගමන් කරන්න ඇතුලේ ඉඩකඩ තියෙනවා. ඒවගේම තමයි හොඳ සැප පහසුවක් තියෙන නිසාත් ලීටරයකට 15km ත් 20km අතර ඉන්ධන කාර්යක්ෂමතාවක් තියෙන නිසාත් මේ වාහනය අරගන්න පෙළඹීමක් තියෙනවා. සිලින්ඩර 3ක 1000cc එන්ජිමක් තිබුනත් කඳු ප්‍රදේශයක උනත් අපහසුවකින් තොරව ගමන් කරන්න පුළුවන් කියල තමයි ...

Read More »

රථගාය හැදෙන හැටි

නව රථවාහනයක් මිලදීගැනීම කියන්නේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක්. තමුන්ටම කියා බයිසිකල් එකක් පැද්ද දවස වගේම, තමුන්ගේ කියා මෝටර් සයිකල් එකක් පැද්ද දවසත් අමරණීය එකක්. ඒ වගේද තමුන්ගේම රෝද හතරක් ගත්ත දවස. ඒක ඊටත් වඩා මතක හිටින දවසක්. රෝද හතරෙන් පස්සේ ඉතින් රෝද උඩ දුවන එකේ, තවත් අලූත් දේවල් වෙනස් කරගන්නවා මිස තවත් රෝද ගාණ වැඩිකරගන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැනේ. දැන් අපි ...

Read More »