Feature

යටියන්තොටට තිබුණු පුංචි කෝච්චි පාර දැන් කෝ ?…. පීලි ගලවා ඉවත් කළ දුම්රිය පාරක් දිගේ ගමනක් (1)

කැලණි වැලි දුම්රිය මඟ (KV line) යනු වර්තමානයේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දැක්නට ලැබෙන දුම්රිය මගක් වුවද මීට වසර 115 කට පෙර සුදු ජාතිකයින් විසින් කොළඹ සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොටට දුම්රිය මාර්ගය විවෘත කරන ලදි. එම සුන්දර මගේ අවිස්සාවේල්ල සිට යටියන්තොට තෙක් ඉතිරිව ඇති නටබුන් සොයා මෙසේ අපි පිය මැන්නෙමු. වර්තමානයේ එකම දිස්ත්‍රික්කයක් තුළ ඉතිරිව තිබෙන දුම්රිය මාර්ගයක් වනුයේ කැලණි වැලි ...

Read More »