Events

JAC ට‍්‍රක් රථ පෙළක් ACL සහ කැළණි කේබල්ස් වෙත ලබා දෙයි

මෙරට ප‍්‍රවාහන අවශ්‍යතා සඳහා සුදුසුම විසදුම් ලබාදෙන ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක් වන යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගම (JAC එකම නියෝජිත) ශ‍්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ  හා සන්නිවේදන වයර් නිපදවන ACL Cables PLC සහ Kelani Cables PLCයන දේශීය සමාගම් ද්විත්වය සඳහා ට‍්‍රක් රත් පෙළක් ලබාදීම සංඛේතාත්මකව පසුගියදා සිදුකරන ලදී. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති මෙම උත්සවයට යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගමේ ජේෂ්ඨ විධායක ...

Read More »

රථ වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පළමු සති අන්ත පුවත්පත එළි දකී

රථ වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙ පළවෙන ප්‍රථම සති අන්ත පුවත්පත “කාර්මසූත්‍ර” නමින් පසුගිය සතියේ එළිදැක්විණි. මෙය 2018.09.19 වෙනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඇරඹුණු, Colombo Motor Show ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී එළිදැක්වීම විශේෂත්වයක් විණි. “කාර්මසූත්‍ර” සෑම සති අන්තයකම Auto Miraj, Care Point, Laugfs යන ප්‍රමුඛපෙළේ වාහන සේවා මධ්‍යස්ථාන මගින් නොමිලේ ලබා ගත හැක. කාර්මසූත්‍ර Studio Max ආයතනයේ ප්‍රකාශනයකි. (එම පුවත්පතේ නිල වෙබ් ...

Read More »