Business

වාහනයට ආදරය කරන්නෙකුට නැතිවම බැරි BG 44k

පසුගිය දශක දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ රථවාහන නඩත්තු හා අළුත්වැඩියා ක්ෂේත්‍රයේ තරඟකාරී නිෂ්පාදන සන්නාම අතුරින් ඉහළ ගුණත්වයකින් හා ප්‍රමිතියකින් යුත් ප්‍රමුඛ පෙලේ නිෂ්පාදන සන්නාමයක් ලෙසින් BG නාමය පාරිභෝගික විශ්වාසය තහවුරු කොටගෙන ඇත. සුප්‍රකට ඇමරිකානු සමාගමක් වන BG Products Inc ආයතනයේ ශ්‍රී ලාංකීය නියෝජිතයා වශයෙන් කටයුතු කරනු ලබන Lexus Trading Company (Pvt) Ltd ආයතනය  BG සන්නාම හිමිකරු වශයෙන් ශ්‍රී ලංකාවේදී කටයුතු කරනු ...

Read More »

Genuine අමතර කොටස් අඩුම මුදලට ගන්න හොඳම තැන BRIDZ LANKA

ඔබේ වාහනය හදිසියේ අනතුරකට පත්වුණොත්, එසේත් නැත්නම් ඉක්මන් අලුත්වැඩියාවක් සිදුකර ගන්නට වූ අවස්ථාවක එම වාහන අමතර කොටස් මිලදීගැනීමේදී ඔබ කෙතරම් අපහසුතාවයකට පත්වෙන්න ඇත්දැයි මදක් සිතා බලන්න. බොහෝවිට එහි නියම වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවා හෝ ඔබට එය මිලදී ගන්නට සිදුවූ අවස්ථා ඕනෑතරම් ඇති. ඉක්මනින් නියම අමතර කොටස් මිලදීගැනීමට ඇති අපහසුතාවය සහ ඔබට එය ඉක්මනින් අවශ්‍ය බව දන්නා නිසා වැඩි මුදලකට ...

Read More »

ඩීමෝ හා ටාටා මෝටර්ස් වෙතින් ගෝලීය සේවා කඳවුරක්

ඩීමෝ හා ටාටා මෝටර්ස් වෙතින් ගෝලීය සේවා කඳවුරක්

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු සමාගම (DIMO) ටාටා මෝටර්ස් සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් නොවැම්බර් මස 26 සිට 28 දක්වා ගෝලීය සේවා කඳවුරක් දියත් කරයි. ටාටා ගෝලීය සේවා වැඩසටහනට සමගාමීව මෙරට මෙම කඳවුර සංවිධානය කෙරෙන අතර ඒ යටතේ සියඹලාපේ, අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, පුත්තලම, රත්නපුරය, මාතර, ත්‍රිකුණාමලය, යාපනය, තිස්සමහාරාමය, මඩකලපුව, රත්මලාන සහ මතුගම ඇතුළු ස්ථාන 13ක පැවැත්වීමට නියමිතය. දින තුනක් පුරා ...

Read More »

ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (DIMO) දශක අටකට ආසන්න කාලයක පටන් ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා ජාත්‍යන්තර සන්නාම සහ තාක්ෂණය ඔවුන් වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කර ඇත. ඩීමෝ සමාගම ලොව නන්දෙස නිෂ්පාදකයන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගෙන ඇති අතර යුරෝපීය සන්නාම වල නවීන තාක්ෂණය නිසාම එම සන්නාම නිරන්තරයෙන් ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත. මිචෙලින් යනු එලෙස මෙරට ජනතාවගේ එදිනෙදා ...

Read More »

මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් “Maximile”, මහින්ද්‍රා ජෙනුයින් ඔයිල් ලංකා IOC සමග එක්ව හඳුන්වා දෙයි

ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වටිනාකමින් යුතු මහින්ද්‍රා සමූහයට අනුබද්ධිත සමාගමක්වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම පසුගියදා Maximile මහින්ද්‍රා ජෙනුයින් එන්ජින් ඔයිල් යළි හඳුන්වා දුන්නේය. මේ අනුව මහින්ද්‍රා සමාගම “Maximile” සන්නාමය යටතේ මහින්ද්‍රා වාහන සඳහා ලංකා IOC එන්ජින් සහ ගියර් ඔයිල් ප්‍රවර්ධනය කරයි. අයිඩියල් සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා, ජාත්‍යන්තර මෙහෙයුම්-වාහන අංශයේ පාරිභෝගික සේවා ප්‍රධානී කේ. රවී, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ...

Read More »

ජාත්‍යන්තර AutoMobile ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයාගේ ලාංකේය සම්ප්‍රාප්තිය “Wurth Lanka”

ජාත්‍යන්තර AutoMobile ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයාගේ ලාංකේය සම්ප්‍රාප්තිය "Wurth Lanka"

වර්ෂ 1998 දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර වර්ත් සමූහ ව්‍යාපාරයට අයත් “වර්ත් ලංකා” (Wurth Lanka) ආයතනය, දශක දෙකකට අධික කාල පරාසයක් පුරා මෙරට Automotive ක්‍ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනාගත් ආයතනයකි. විශේෂයෙන්ම AutoMobileකර්මාන්තයේ සහ Car Care & Maintainance අංශයන් ආවරණය කරමින් රථ වාහන නිෂ්පාදන තුළින් ලාංකික වෙළෙඳපොළට සපැමිණි ඔවුන්, මේ වනවිට සිය සේවාවන් විවිධාංගීකරණය කරමින් ඉදිකිරීම් අංශය හා ...

Read More »