Author Archives: Sachith Yapa

JAC ට‍්‍රක් රථ පෙළක් ACL සහ කැළණි කේබල්ස් වෙත ලබා දෙයි

මෙරට ප‍්‍රවාහන අවශ්‍යතා සඳහා සුදුසුම විසදුම් ලබාදෙන ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක් වන යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගම (JAC එකම නියෝජිත) ශ‍්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ  හා සන්නිවේදන වයර් නිපදවන ACL Cables PLC සහ Kelani Cables PLCයන දේශීය සමාගම් ද්විත්වය සඳහා ට‍්‍රක් රත් පෙළක් ලබාදීම සංඛේතාත්මකව පසුගියදා සිදුකරන ලදී. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති මෙම උත්සවයට යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගමේ ජේෂ්ඨ විධායක ...

Read More »

වාහනයට ආදරය කරන්නෙකුට නැතිවම බැරි BG 44k

පසුගිය දශක දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ රථවාහන නඩත්තු හා අළුත්වැඩියා ක්ෂේත්‍රයේ තරඟකාරී නිෂ්පාදන සන්නාම අතුරින් ඉහළ ගුණත්වයකින් හා ප්‍රමිතියකින් යුත් ප්‍රමුඛ පෙලේ නිෂ්පාදන සන්නාමයක් ලෙසින් BG නාමය පාරිභෝගික විශ්වාසය තහවුරු කොටගෙන ඇත. සුප්‍රකට ඇමරිකානු සමාගමක් වන BG Products Inc ආයතනයේ ශ්‍රී ලාංකීය නියෝජිතයා වශයෙන් කටයුතු කරනු ලබන Lexus Trading Company (Pvt) Ltd ආයතනය  BG සන්නාම හිමිකරු වශයෙන් ශ්‍රී ලංකාවේදී කටයුතු කරනු ...

Read More »

රථගාය හැදෙන හැටි

නව රථවාහනයක් මිලදීගැනීම කියන්නේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක්. තමුන්ටම කියා බයිසිකල් එකක් පැද්ද දවස වගේම, තමුන්ගේ කියා මෝටර් සයිකල් එකක් පැද්ද දවසත් අමරණීය එකක්. ඒ වගේද තමුන්ගේම රෝද හතරක් ගත්ත දවස. ඒක ඊටත් වඩා මතක හිටින දවසක්. රෝද හතරෙන් පස්සේ ඉතින් රෝද උඩ දුවන එකේ, තවත් අලූත් දේවල් වෙනස් කරගන්නවා මිස තවත් රෝද ගාණ වැඩිකරගන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැනේ. දැන් අපි ...

Read More »

වාහනයක් නිසිලෙස නඩත්තු කරන්නේ කෙසේද?

ලෝකයේ පවතින විවිධ කර්මාන්තයන් අතුරින් ඉතාමත්ම කෙටි කාල පරාසයක් තුළදී බොහෝ වෙනස්කම් මෙන්ම යාවත්කාලීනවීම් ද සිදුවන අංශයක් ලෙස රථවාහන කර්මාන්තය හැඳින්විය හැකිය. එමනිසාවෙන්ම දිනෙන් දින සිදුවන වෙනස්කම් මනාව අවබෝධ කොටගනිමින් ඊට අනුරූප හැඩගැසීම සෑම වාහනහිමියෙකුටම, වාහන නඩත්තු සේවා සපයන ආයතනයකටම මෙන්ම රථවාහන ක්ෂේත්‍රයේ නියුතු සෑම වෘතිකයෙකුටම ඉතාමත්ම වැදගත් වන කරුණකි. දිනෙන් දින සිදුවන තාක්ෂණික වෙනස්කම් සමග හදුන්වාදෙනු ලබන නවීන රථවාහන ...

Read More »